Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
27th June 2016 13:48:44 Hours
විහාරස්ථානයේ අනුග්‍රහයෙන් සිවිල් වැසියන් සඳහා වියළි සලාක මලු බෙදා දේ
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යු.එස් විතානගේ අධීක්ෂණය යටතේ කෝකිලායි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී සිවිල් වැසියන් සඳහා සිකුරාදා (24) දින වියළි සලාක මලු සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය. මෙහිදී බෙල්ලන්තර ශ්‍රී සදහම් යාත්‍රා පදනමේ සාමාජිකයින්ගේ දායකත්වයෙන් වියළි සලාක මලු 100 ක්, පාසල් උපකරණ කට්ටල 400 සහ කාන්තාවන් සඳහා මසා නිම කල ඇදුම් පාර්සල් 100 ක් මුලතිව් දිස්ත්‍රික්කයේ වැසියන් සඳහා බෙදා දෙන ලදී. මේ අතර, පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමි විසින් කොකිලායි ශ්‍රී සම්බෝධි විහාරයේ පූජ්‍ය ශ්‍රී තිස්සපුර ඥාණරතන හිමිට සහ මුලතිව් නයාරු ගුරුකන්ද විහාරයේ පූජ්‍ය කොළඹ මේධාලංකාර හිමි වෙත වතුර පොම්පයක් සහ සිමෙන්ති කොට්ට 15 ක් ප්රදානය කරනු ලැබීය. මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති සහභාගි වූ අතර, බ්‍රිගේඩියර් පාලන සහ භට කාර්ය සම්පාදන බ්‍රිගේඩියර් ඩී.එස්.ඒ දෙහිවත්ත ද එම අවස්ථාව සඳහා එක් විය. එමෙන්ම මෙම වැඩසටහන සඳහා පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමි සමගින් බෙල්ලන්තර ශ්‍රී සදහම් යාත්‍රා පදනමේ සාමාජිකයින් 150 දෙනෙකු, සංඝයා වහන්සේලා 21 නමක් සමගින් නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගි වූහ.
Authentic Sneakers
|
Nike for Men