Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
10th August 2016 20:39:10 Hours
විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානය නාවුලට
ශ්‍රී ලංකා යුද හමුදාවේ විශීෂ්ටතම රෙජිමේන්තුවක් වන සීදුව ප්‍රදේශයේ ස්ථානගතව තිබූ ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානය එහි සාමාජිකයින් වෙත පහසුකම් රැසක් සපයමින් නව ස්ථානයක ස්ථාපිත කරන ලදි. මෙම රෙජිමේන්තු ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විශේෂ බලකා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි වූ අතර, විශේෂ බලකා කවුන්සිලයේ සාමාජිකයින්, නිලධාරීන් සහ සෙසු නිලයින් ද මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ. මෙහිදි ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් නව රෙජිමේන්තු මුලස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරීමට මත්තෙන් භට පිරිස් විසින් ඔහු වෙත කඳවුරු සම්මාන මුරයක් සහ ආචාර සම්මාන පෙළපාලියක් ද එම පරිශ්‍රයේ දී පිරිනමන ලදි. අනතුරුව, මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක ‘නිල් අරඹ’ නව අවන්හල ද විවෘත කළහ. 55 වන සේනාංකයේ සේනාංකාධිපති මෙන්ම විශේෂ බලකා කවුන්සිලයේ සාමාජික මේජර් ජෙනරාල් එන්.ඒ. ධර්මරත්න විසින් මෙහි පැමිණි මේජර් ජෙනරාල් සේනානායක පිළිගැනීම සිදුකෙරිනි. මෙහි තවත් අංගයක් ලෙස ප්‍රධාන අමුත්තා ඇතුලු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් කඳවුරු පරිශ්‍රය තුල පොල් පැළ සිටුවිමේ වැඩසටහන සඳහා ද එක්වූහ. තවද, මින් අනතුරුව සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවක් සහ පසුදින දානමය පිංකමක් ද පැවැත්විය.
buy footwear
|
Entrainement Nike