Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
29th July 2016 15:46:32 Hours
විදේශගත ශ්‍රී ලාංකිකයෙකුගේ ජන්ම දිනය වෙනුවෙන් රෝද පුටු පරිත්‍යාග කරයි
කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකික පවුලක් විසින් නෙත් එෆ්එම් ගුවන් විදුලි නාලිකාව සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව ඔවුන්ගේ උපන් දිනයක් වෙනුවෙන් බ්‍රහස්පතින්දා (28) දින නාරාහේන්පිට යුද හමුදා රෝහල වෙත රෝද පුටු 5 ක් සහ ඖෂධ තොගයක් පරිත්‍යාග කරන ලදී. කැනඩාවේ පදිංචි පතිරණ පවුලේ සාමාජිකයින් විසින් මෙම රෝද පුටු සහ ඹෟෂධ තොගය යුද හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ වෙත භාර දුන් අතර, එම වැඩසටහනේ සම්බන්ධීකරණය නෙත් එෆ්එම් ගුවන් විදුලි නාලිකාවේ තිනිතා රත්නායක මිය, නෙත් එෆ්එම් ප්‍රධාන විධායක නිලධාරී අසංග ජයසූරිය මහතා, ප්‍රවෘත්ති කළමණාකාර හේමන්ත කහවලගේ මහතා, හමුදා මාධ්‍ය ප්‍රකාශක මෙන්ම අධ්‍යක්ෂ ජනමාධ්‍ය බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර, අධ්‍යක්ෂ කළමණාකරන සහ නඩත්තු බ්‍රිගේඩියර් විමල් විදානගේ, පවුලේ සාමාජිකයින් සහ රෝහල් කාර්ය මණ්ඩලය සමගින් අනෙකුත් යුද හමුදා නිලධාරීන් මේ සඳහා සහභාගි විය. මේජර් ජෙනරාල් මුණසිංහ එම පරිත්‍යාග භාර ගැනීමෙන් පසු පරිත්‍යාගශීලීන් අමතා තවමත් රණවිරුවන් සහ සුවසහන මධ්‍යස්ථානවල නේවාසිකව ප්‍රතිකාර ලබන අයවලුන් සඳහා ඔවුන් විසින් දක්වන ලද මානව දයාත්මක හැගීම සබැදිව සිය ස්තුතිය පිරිනමන ලදී. මෙම වැඩසටහනේ සම්බන්ධීකරණය සහ පරිත්‍යාගශීලීන් පිළිගැනීම බ්‍රිගේඩියර් විමල් විදානගේ විසින් සිදු කරනු ලැබීය.
best shoes
|
Zapatillas de running Nike - Mujer