Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
30th June 2016 12:16:41 Hours
විජයබා මොටර්ක්‍රොස් විශාල ජනකායක් සමගින් නිමා වේ
විජයබාහු පාබල රෙජිමේන්තු දින දර්ශනයේ ක්‍රීඩා ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක දැවැන්ත හා ආකර්ෂණීය ධාවන ඉසව්ව වන විජයබා මොටර්ක්‍රොස් - 2016 ඉරිදා (26) දින වාර්තාගත ජනකායකගේ සහභාගිත්වයෙන් බෝයගනේ ධාවන පථයේ දී නිමා විය. බෝයගනේහි පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකා යතුරු පැදි ධාවකයන්ගේ සංගමයේ සහාය සහ මඟපෙන්වීම මත සංවිධානය කළ මෙම තරඟාවලියේ දී හමුදා හා සිවිල් යන අංශ දෙකෙහිදීම නව වාර්තා පිහිටුවීමට සමත් විය. විජයබාහු පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේ. ගුණවර්ධනගේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මිලින්ද පිරීස් විසින් ජයග්‍රහකයින් වෙත කුසලාන සහ සහතික පත් පිරිනැමිම ද සිදු කෙරිනි. එම ජයග්‍රහකයින් පිළිබඳ පහතින් දැක්වේ. සිවිල් අංශයේ ප්‍රථම ස්ථානය ඉෂාන් දිසානායක මහතා හිමිකර ගත් අතර, යුද හමුදා අංශයේ ප්‍රථම ස්ථානය ලාන්ස් කෝප්‍රල් ප්‍රේමරත්න විසින් හිමි කර ගන්නා ලදි.
Mysneakers
|
Nike Off-White