Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
05th February 2016 21:27:52 Hours
වන්නි සෙබලුන් ත්‍යාග පාර්සල් බෙදාදීමට එක්වේ
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ සෙබලුන් විසින් අනුරාධපුර ශ්‍රී නාග විහාරයේ පූජ්‍ය මහකච්චකොඩියේ පඤ්ඤාසේකර ස්වාමින් වහන්සේ සහ මහනුවර ශික්ෂණ රෝහලේ වෛද්‍ය සුසිලා රණසිංහ මහත්මියගේ අනුග්‍රහය ඇතිව වෙහෙරතැන්න හා නන්දිමිත්‍රගම යන ගම්මානයන්හි දි ප ජනතාව හා පාසල් සිසුන් වෙත පාසල් උපකරණ හා වියළි ආහාර පාර්සල් බෙදාදෙන ලදි. අඟහරුවාදා (28) දින නන්දිමිත්‍රගම, සැලලිහිණිගම, නාමල්ගම, බෝගස්වැව - I සහ බෝගස්වැව - II හි දහම් පාසල් ළමුන්ට රුපියල් 500 /=ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ අඩංගු පාර්සල් 350 ක් ආධාර ලබාදීම සඳහා දායක වූ පූජ්‍ය මහකච්චන්කොඩියේ පඤ්ඤාසේකර ස්වාමින් වහන්සේ සහ වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා විසින් බෙදාදෙනු ලැබිය. 56 වන හා 62 වන සේනාංකයේ සේනාංකාධිපතිවරු, බල සේනාධිපතිවරු සහ අණදෙන නිලධාරින් මෙන්ම සිවිල් වැසියන් බෝහො පිරිසක් මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ. එමෙන්ම, රුපියල් 150,000.00 ක වටිනාකමකින් යුත් වියලි ආහාර ද්‍රව්‍ය තොගයක් වෙහෙරතැන්න ගම්මානයේ පවුල් 247 ක් වෙත වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති සහ වෛද්‍ය සුසිලා රණසිංහ මහත්මිය ඇතුලු පවුලේ සාමාජිකයින් විසින් නන්දිමිත්‍රගම දී බෙදා දුන් අතර, මෙය වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපතිගේ මගපෙන්වීම මත 26 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සෙබලුන් විසින් සංවිධානය කරන ලදි. 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.ඒ.කොඩිප්පිලි, 623 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වි.එල්.වි.එම්. ලියනගේ, අණදෙන නිලධාරින්, අනෙකුත් නිලධාරින්, සෙසු නිලයින්, පරිත්‍යාගශීලීන් ඇතුලු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙන්ම සිවිල් වැසියන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
url clone
|
Nike Shoes