Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th January 2016 02:48:53 Hours

වන්නි සිසුන් වෙත පාසල් උපකරණ බෙදාදෙයි

වන්නි ආරක්ෂක මුලස්ථානය යටතේ ස්ථාපිත 621 බලසේනාවට අයත් 9 වන (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදා සෙබලුන් විසින් ජනවාරි 09 වන දින කල‍්‍යාණපුරම් විදුහලේ සිසුන් වෙත පාසල් උපකරණ බෙදාදෙන ලදි. එහිදි පාසල් සිසුන් 108 දෙනෙකු වෙත පාසල් උපකරණ ලබාදුන් අතර, ක්‍රීඩා භාණ්ඩ, පුටු, පටිගත කිරීමේ යන්ත්‍ර සහ ලිපි ද්‍ර‍ව්‍යය ද මෙම පාසල වෙත පරිත්‍යාග කරන ලදී. මෙම අවස්ථාව සඳහා නිලධාරින් සහ සෙසු නිලයින් ද එක්ව සිටියහ.affiliate link trace | Nike for Men