Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
09th August 2016 15:09:25 Hours
වන්නි ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලාට සහ සිවිල් වැසියන් සඳහා සුභසාධන සහය
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාගේ මඟපෙන්වීම යටතේ එම ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා සහ සිවිල් වැසියන් සඳහා විවිධ සුබසාධන කටයුතු ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව නුගේගොඩ සිරිධම්මාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය බෝගම්බර රත්න ජෝති නායක හිමිගේ අනුග්‍රහයෙන් විහාරස්ථාන 10 ක බෞද්ධ භික්ෂූන් වහන්සේලා වෙත පෝසිලෙන් පිගාන්, ජල පොම්ප, ජල පෙරණ, වීදුරු භාණ්ඩ, හැදි ගෑරුප්පු ආදිය ඇතුලත් පාර්සල් බෙදා දීම සිදුකළ අතර, එහි එක් කට්ටලයක වටිනාකම රුපියල් 50,000/= ක් පමණ වේ. එම උත්සවය ඉරිදා (7) වන දින වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විය. එමෙන්ම එදින පාසල් ළමුන් 350 දෙනෙකු සඳහා අභ්‍යාස පොත් සහ මඩුකන්ද පිරිවෙන් ධර්ම විද්‍යාලයෙහි සිසුන් 33 දෙනෙකු හට නිළ ඇදුම් සඳහා මුදල් වවුචර් ලබා දෙනු ලැබූ අතර, වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් එම අවස්ථාව සඳහා සහභාගි වූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා 30 නමක් සඳහා ද දානය පිරිනමනු ලැබූ අතර, එම අවස්ථාවට සහභාගි වූ සිවිල් ජනතාව වෙත දිවා ආහාරය ද ලබා දෙනු ලැබීය. එදින වැඩසටහනෙහි දෙවන අධියරෙහි වෙහෙරතැන්න නැවත පදිංචිකළ ගම්මානයේ පවුල් 100 ක් සඳහා ගොවි උපකරණ සහ මෙවලම් කට්ටල 100 ක් එම අවස්ථාව සඳහා සහභාගි වූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ සිවිල් වැසියන් 65 දෙනෙකු විසින් වෙහෙරතැන්න ගම්මානයට ගොස් සිවිල් වැසියන් සඳහා බෙදා දෙනු ලැබීය. එමෙන්ම පැමිණි භික්ෂූන් වහන්සේලා සහ 62 වන සේනාංකයෙහි සේනාංකාධිපති බ්‍රිගේඩියර් අතුල් කොඩිප්පිලි විසින් වෙහෙරතැන්න Mortis Aids Club සඳහා සූපවේදී භාණ්ඩ සහ අරමුදල් ලබා දෙනු ලැබීය. මෙම උත්සවය සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමගින් විශාල ගිහි පිරිසක් එක් වූහ.
Best Nike Sneakers
|
Jordan Shoes Sale UK