Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
09th November 2015 19:40:06 Hours
වන්නි කාන්තා වොලිබෝල් ශූරතාවලිය නිමා වේ
මෙවර වන්නි කාන්තා වොලිබෝල් ශූරතාවලිය - 2015 හි ශූරතාවය 4 වන (ස්වේච්ඡා) යුද හමුදා කාන්තා බලකා කණ්ඩායම දිනා ගත් අතර, අනු ශූරතාවය 2 වන (ස්වේච්ඡා) යුද හමුදා කාන්තා බලකා කණ්ඩායම හිමිකරගනු ලැබීය. 4 වන (ස්වේච්ඡා) යුද හමුදා කාන්තා බලකාය විසින් සංවිධානය කරනු ලැබූ වන්නි කාන්තා වොලිබෝල් ශූරතාවලිය - 2015 අවසන් මහා තරඟ 54 වන සේනාංක වොලිබෝල් ක්‍රීඩාංගණයේ දී බ්‍රහස්පතින්දා (5) දින පවත්වනු ලැබූ අතර, එදින ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකා කණ්ඩායම අතර සහ ගම්පහ Golden Birds කාන්තා කණ්ඩායම අතර ප්‍රදර්ශණ තරඟයක් ද පවත්වනු ලැබීය. තරඟාවලියෙහි ජයග්‍රාහකයින් සඳහා කුසලාන සහ සහතික පත් ප්‍රධානය වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා විසින් සිදු කරනු ලැබීය. මෙවර තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස 4 වන (ස්වේච්ඡා) යුද හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්රල් එස්.ආර්.එල් ලක්මිණ සහ දක්ෂතම ප්‍රහාරකයා ලෙස 4 වන (ස්වේච්ඡා) යුද හමුදා කාන්තා බලකාය ලාන්ස් කෝප්රල් ඒ.ඒ.එන්.එස් පෙරේරා සම්මාන දිනා ගනු ලැබීය.
bridgemedia
|
adidas Yeezy Boost 350