Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
30th December 2015 21:27:15 Hours
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය මෙහෙය වූ විධායක අධිකාරී නිළධාරී පළමු පාඨමාළාව නිමා වේ
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 56 වන සේනාංකයෙහි පවත්වනු ලැබූ විධායක අධිකාරී නිළධාරී පළමු පාඨමාළාව පසුගියදා නිමාවට පත් විය. විධායක අධිකාරී නිළධාරීන්ගේ කාර්ය භාර්යන් පිළිබඳව ප්‍රායෝගික දැනුම වැඩි දියුණු කිරීමේ අදිටනින් පවත්වනු ලැබූ මෙම පාඨමාළාව සඳහා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු නිළධාරීන් 20 දෙනෙකු සහභාගි වූහ. පාඨමාලාව සඳහා සහභාගි වූ නිළධාරීන් හට සහතික පත් ප්‍රධානය කිරීමේ අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්ෂක සේනා මූස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් එම්.එච්.එස්.බී පෙරේරා සහභාගි විය. මෙම අවස්ථාව සඳහා 56 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් අයි.පී රණසිංහ, 61 සහ 62 සේනාංකයන් හි සේනාංකාධිපතිවරුන්, වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන නිළධාරීන් සහ 56 වන සේනාංකයේ නිළධාරීන් සහභාගි වූහ. නිළධාරීන් 20 දෙනෙකු සහභාගි වූ මෙම පාඨමාළාවෙහි දක්ෂතම නිළධාරී ලෙස 1 වන සන්නද්ධ බුද්ධි බලකායේ ලුතිතන් කේ.එම්.ජී.එස්.ඩබ්ලිව් කාරියවසම් තේරී පත් විය.
bridgemedia
|
jordan Release Dates