Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
26th October 2015 14:18:37 Hours
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයත් යුද හමුදා දිනය සමරයි
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ සෙබලුන් යුද හමුදා 66 වන සංවත්සරය නිමිත්තෙන් ඔක්තෝම්බර් 9 සහ 10 යන දිනයන්හි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි. එහි එක් අදියරක් ලෙස වව්නියාව ආයුර්වේද රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපාරයක් දියත් කරන ලදි. එමෙන්ම සිකුරාදා (09) දින වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ දී ආශිර්වාද බෝධි පූජාවක්, වව්නියාව කතෝලික පල්ලියේ දී විශේෂ පූජාවක්, වව්නියාව මුස්ලිම් පල්ලියේ දී ඉස්ලාම් ආගමික වතාවන් මෙන්ම මුන්ඩිමුරුප්පු හින්දු කෝවිලේ දී හින්දු ආගමික පූජාවක් ද පවත්වන ලදි. තව ද සෙනසුරාදා (10) දින වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ දී යුද හමුදා ධජය ඔසවා වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ජී.ඩබ්.ඩී.කේ. ජයතිලක විසින් පැළයක් ද රෝපණය කරන ලදි. ඉන්පසු බ්‍රිගේඩියර් ජී.ඩබ්.ඩී.කේ. ජයතිලක වන්නි යුද හමුදා රෝහලේ සංචාරයක නිරත වූ අතරම, එම රෝගීන් වෙත ත්‍යාග පාර්සල් ද ලබා දෙන ලදි.
latest Running
|
【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ