Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
30th December 2015 19:31:09 Hours
වන්නි ආඥාපති 612 බලසේනාවෙහි සංචාරයක
වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් එම්.එච්.එස්.බී පෙරේරා දෙසැම්බර් මස 20 සිට 23 වන දින දක්වා 612 බලසේනාවේ සහ 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවෙහි සංචාරයක නිරත විය. එහිදී 61 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 612 බලසේනාවේ බලසේනාධිපති විසින් වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිතුමා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව 612 බලසේනාවේ සෙබලුන් විසින් වන්නි ආඥාපතිතුමා හට හමුදා සම්ප්‍රදායානුකූලව ආචාර සම්මාන මුරයක් පිරිනමනු ලැබීය. මේ අතර 612 බලසේනාවේ බලසේනාධිපති විසින් වන්නි ආඥාපතිතුමා හට එම බලසේනාවේ වර්තමාන තත්වය පැහැදිලි කරමින් කෙටි සුහද හමුවක් ද පැවැත්වීය. මෙම සංචාරය සිහිගන්වමින් වන්නි ආඥාපතිතුමා 612 බලසේනා මූලස්ථානයෙහි පැළයක් ද රෝපණය කරනු ලැබීය. අනතුරුව දෙසැම්බර් මස 23 වන දින වන්නි ආඥාපතිතුමා 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවෙහි සංචාරයක නිරත වූ අතර, එහිදී එම අණදෙන නිළධාරී විසින් අඥාපතිතුමා පිළිගනු ලැබීය. පසුව ආඥාපතිතුමා භට පිරිස් අමතා දේශණයක් ද පවත්වන ලදී.
Sports Shoes
|
jordan Release Dates