Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th May 2016 19:05:04 Hours

වන්නි ආඥාපති ගල්කුලම 3 වන ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායෙහි සංචාරයක

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා අඟහරුවාදා (3) දින ගල්කුලම 3 වන ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකා මූලස්ථානයෙහි සංචාරයක නිරත විය. එහි දී 3 වන ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායෙහි අණ දෙන නිලධාරී ලුතිතන් කර්නල් ආර්.එම්.ඒ.කේ.එස් රාජනායක විසින් එම මූලස්ථාන පිවිසුම් දොරටුව අභියස දී ආඥාපතිතුමා පිළිගනු ලැබීය. අනතුරුව ආඥාපතිතුමා විසින් සියලු නිලයින් ඇමතීමෙන් පසු සංචාරය සිහිගන්වමින් 3 වන ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකා මූලස්ථානයෙහි අඹ පැළයක් දරෝපණය කරනු ලැබීය. පසුව හෙතෙම එහි ඉදීකිරීම් කටයුතුවල ප්‍ර‍ගතිය හා වත්මන් තොරතුරු ද නිරීක්ෂණය කරනු ලැබීය.Nike air jordan Sneakers | Zapatillas de running Nike - Mujer