Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
23rd November 2015 20:38:33 Hours
වන්නියෙහි සංවත්සරයට සමඟාමීව නවෝත්පාදන ප්‍රදර්ශණයක්
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි අද (23) දිනට යෙදෙන 17 වන සංවත්සරයට සමගාමීව නව නිෂ්පාදන ප්‍රදර්ශණයක් නොවැම්බර් මස 20 සිට 22 දක්වා වව්නියාව නගර සභා ක්‍රීඩාංගණයේ දී පවත්වනු ලැබූ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතරු පළාත් ආණ්ඩුකාර ගරු එච්.එම්.ජී.එස් පලිහක්කාර සහභාගි වූහ. මේ සඳහා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති සේනාංක, බලසේනාංක සහ බලඇණිවල සෙබලුන්ගේ නව නිෂ්පාදන සහ පාසල් සිසුන්ගේ සහ රජරට විශ්ව විද්‍යාල සිසුන්ගේ නව නිෂ්පාදනයන් ප්‍රදර්ශණය කරනු ලැබීය. එමෙන්ම වන්නි ප්‍රදේශයේ පාසල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් සහ සෙබලුන්ගේ කලා කුසලතා පිළිඹිබු කරමින් ‘වන්නි සිත් රූ’ චිත්‍ර ප්‍රදර්ශණයක් ද පවත්වනු ලැබීය. මෙම අවස්ථාව සඳහා සපැමිණි අමුත්තන් වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන අඥාපතිතුමා වෙනුවට 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ විජේරත්න විසින් පිළිගනු ලැබූ අතර, සේනාංකාධිපතිවරුන්, බලසේනාංකාධිපතිවරුන්, අණදෙන නිළධාරීන්, නිළධාරීන්, සෙසු නිළයින් සහ ආරාධිතයින් බොහෝ පිරිසක් මීට එක්ව සිටියහ. මේ අතරතුර ළමා ආරක්ෂාව සහ අපයෝජනයන් පිළිබඳව දැනුවත් කිරීම, රථවාහන අනතුරු සහ මාර්ග ආරක්ෂාව මෙන්ම අන්තරාදායක ඖෂධ සහ වකගඩු රෝග නිවාරණය පිළිබඳව ද දැනුවත් කරනු ලැබීය. මෙම ප්‍රදර්ශණය සඳහා පාසල් සිසුන් සහ සිවිල් වැසියන් බොහෝ පිරිසක් ද සහභාගි වූහ.
latest jordan Sneakers
|
Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092