Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th September 2016 17:08:04 Hours

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සබැදිව භට පිරිස් දැනුවත් කෙරේ

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් සඳහා ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සබැදිව දැනුවත් කිරීමේ වැඩසටහනක් බදාදා (07) දින එම ආරක්ෂක සේනා මුලස්ථාන ප්‍රධාන ශාලාවේ දී පවත්වන ලදි. දියතලාව යුද හමුදා මුලික රෝහලේ මහජන සෞඛ්‍ය පරික්ෂක ලෙස රාජකාරි කරන 2 (සෙව්) ශ්‍රී ලංකා වෛද්‍ය බලකායේ බලලත් නිලධාරි ඩි.එම්.ඒ.පි. ජයවර්ධන විසින් මෙම වැඩමුළුව මෙහෙයවිය. ලිංගාශ්‍රීතව සම්ප්‍රේෂණය වන රෝග පිළිබදව සහ ඒවායින් වැළකිම පිළිබඳව ද භට පිරිස් දැනුවත් කිරීම මෙහිදි සිදු කෙරිනි. තවද, මෙම දේශනය බදාදා දින පුහුණු වැඩසටහන් මාලාවට සමගාමිව සිදු කරන ලදි.latest Running Sneakers | 【11月発売予定】シュプリーム × ナイキ エアフォース1 全3色 - スニーカーウォーズ