Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
28th July 2016 19:45:05 Hours
රෝද පුටු ටෙනිස් තරඟාවලියේ ගජබා රෙජිමේන්තු කණ්ඩායම හා කාලතුවක්කු හමුදා කණ්ඩායම සම ශූරතාවය දිනාගනී
ශ්‍රී ලංකා යුද හමුදා ටෙනිස් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ යුද හමුදා අන්තර් රෙජිමේන්තු රෝද පුටු ටෙනිස් තරඟාවලිය - 2016 හි අවසන් තරඟ ජුලි මස 25 සහ 26 යන දිනයන්හි ශ්‍රී ලංකා ටෙනිස් සංගම් පිටියේ දී පවත්වන ලදී. මෙවර තරඟාවලිය සඳහා රෙජිමේන්තු 6 ක ටෙනිස් ක්‍රීඩකයින් 17 දෙනෙකු සහභාගි විය. ඉතා තියුණු තරඟයකින් පසු ගජබා රෙජිමේන්තු ක්‍රීඩකයින් හා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ක්‍රීඩකයින් තරඟාවලියේ සම ශූරතාවය දිනාගැනීමට සමත් විය. මෙවර තරඟාවලියෙහි දක්ෂතම ක්‍රීඩකයා ලෙස ලාන්ස් බොම්බොඩියර් ඩී.එස්.ආර් ධර්මසේන ජයග්‍රාහී කුසලානය දිනා ගනු ලැබීය. තරඟාවලියෙහි දක්ෂයින් සඳහා කුසලාන සහ සහතිකපත් ප්‍රදානය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්.ඩී.සී.කේ කොස්තා විසින් සිදු කරනු ලැබීය. තරඟාවලයෙහි අවසන් අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ සභාපති ප්‍රදීප් ගුණසේක මහතා, රෝද පුටු ටෙනිස් සංගමයේ ප්‍රධාන පුහුණුකරු අමල් ජගත් වැලිකල මහතා සහ ප්‍රවීන ටෙනිස් ක්‍රීඩක සැරයන් ජයශාන්ත ඇතුළු බොහෝ පිරිසක් තරඟය නැරඹීම සඳහා එක් විය. ප්‍රතිඵල විස්තරය පහතින් දැක්වේ. සම ශූරතාවය - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව - ලාන්ස් බොම්බොඩියර් කේ.ඒ ධර්මකීර්ති - ඩී.එස්.ආර් ධර්මසේන ගජබා රෙජිමේන්තුව - කෝප්‍රල් ආර්.ඒ.එල් රණවීර - කෝප්‍රල් කේ.එම් කරුණාරත්න තෙවන ස්ථානය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු - සැරයන් එම්.එම්.එල් සේනාරත්න - කෝප්‍රල් ඩබ්. ජී.ජේ විජේසිරි - කෝප්‍රල් එස්.ඒ.එස්.පී වීරසිංහ - කෝප්‍රල් එල්.ඩී.එස් ලියනගේ
Nike air jordan Sneakers
|
Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf