Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
12th March 2016 15:18:37 Hours
රාජ්‍යත්‍රාන්තිකයින් දෙදෙනෙක් යුද හමුදාපති හමුවේ
ශ්‍රී ලංකාවට අනුබන්ධිත ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ආර්ඩියාන්සියා මුක්සිත් සිකුරාදා (11) දින යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය. එහිදි කර්නල් ආර්ඩියාන්සියා, යුද හමුදාපතිතුමන් සමඟින් අන්‍යෝන්‍ය අවශ්‍යතා පිළිබඳ කරුණු සාකච්ඡා කරන ලදි. එමෙන්ම, සැම්බියානු ආරක්ෂක උපදේශක කර්නල් ස්ටෙෆන් සිමුසන්දු ද එදිනම යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති හමුවිය. මෙම රාජ්‍යත්‍රාන්තිකයින්, යුද හමුදාපතිතුමා සමඟ පැවති හමුවේ දී ද්විපාර්ශ්විකව වැදගත්වන කරුණු පිළිබඳව සාකච්ඡා කරන ලදි. යුද හමුදාපති සහ එම රාජ්‍යත්‍රාන්තිකයින් අතර සාකච්ජාවලින් අනතුරුව සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.
Authentic Nike Sneakers
|
New Balance 991 Footwear