Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
31st May 2016 01:39:56 Hours
රණවිරු සම්පත් කේන්ද් ාය තෙවන වසර සමරයි
රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා වෘත්තීය දැනුම ලබාදීමේ අරමුණින් වත්තල, හේකිත්ත ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද රණවිරු සම්පත් කේන්ද්‍ර සිය තෙවන සංවත්සරය අභිමානයෙන් සැමරීය. ඒ වෙනුවෙන් ආගමික වැඩසටහන් සහ අනෙකුත් සැමරුම් වැඩසටහන් රැසක් ද ක්‍රියාවට නංවනු ලැබුවේ එහි සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්.එච්.එම් මනතුංගගේ උපදෙස් අනූවය. ඒ අනුව මැයි මස 17 වන දින දෙල්ගොඩ උඩුපිල විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී ශ්‍රමදාන වැඩසටහනක් ද, ඊට පසු දින කැළණිය රජමහා විහාරයේ දි බෝධි පූජා පිංකමක් ද නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් සිදු කළ අතර, ඉන් අනතුරුව මෙම අවස්ථාව සිහිගන්වමින් රණවිරු සම්පත් කේන්ද්‍රයේ සේනාවිධායක සමඟීන් සමුහ ඡායාරූපයකට පෙනි සිටිම ද මෙහිදි සිදුකෙරිනි. එදිනම වත්තල ශුද්ධ වූ ලාතරස් මුනිඳු කතෝලික දේවස්ථානයේ දී ක්‍රිස්තියානි දේව මෙහෙයක් පැවැත් වූ අතර, මැයි මස 19 වන දින හේකිත්ත ශිවසුබ්රනියම් කෝවිලේ දී හින්දු ආගමික වතාවත් ද පැවැත්විය. මිට සමගාමිව අභිනවයෙන් ඉදි කරන ලද සෙසු නිල භෝජනාගාරය මැයි මස 20 වන දින පුනරුත්ථාපන අධ්‍යක්ෂකගේ සුරතින් විවෘත කරන ලදි. අඟහරුවාදා (24) දින මෙම රණවිරු සම්පත් කේන්ද්‍රයේ භට පිරිස් විසින් එහි සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්.එච්.එම්. මනතුංග වෙත ආරක්ෂක සම්මාන මුරයක් පිරිනැමූ අතර, හෙතෙම විසින් මෙම තෙවර්ෂ පූර්ණය සිහිවීම වස් එම භූමියේ නෙල්ලි පැළයක් රෝපණය කොට භට පිරිස් ඇමතීම සිදු කරන ලදී. එදිනම සංවත්සර වැඩසටහනට සමගාමිව දානමය පිංකමක් ද පැවැත්විය.
Running sport media
|
NIKE AIR HUARACHE