Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
09th September 2016 11:41:53 Hours
රණවිරු රියල් ස්ටාර් අදියර II සහ III හි ජයග්‍රාහකයින් හට ජනපති සුරතින් නව නිවාස පිරිනමයි
රණවිරු රියල් ස්ටාර් අදියර II සහ III හි ජයග්‍රාහකයින් සඳහා නිවෙස්වල ඔප්පු ප්‍රදානය කිරීම සඳුදා (5) දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් කොළඹ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදු කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ද සහභාගි විය. මෙහිදී රණවිරු රියල් ස්ටාර් අදියර II හි ජයග්‍රාහිකාව වන ශ්‍රී ලංකා යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල් අයෝමි පෙරේරා සහ රණවිරු රියල් ස්ටාර් අදියර III හි ජයග්‍රාහිකාව වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සැරයන් තුෂානි පෙරේරා වෙත එම නිවෙස්වල නිත්‍යානූකූල ලිපි ලේඛන අතිගරු ජනාධිපති සිරිසේන මැතිතුමා ගේ සුරතින් ප්‍රදානය කරනු ලැබීය. එමෙන්ම එහිදී ඩයලොග් ආසියාටා ආයතනයෙහි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය හන්ස විජයසූරිය මහතා විසින් රණවිරු රියල් ස්ටාර් අදියර V හි ප්‍රථම ජයග්‍රාහකයා හට පිරිනමනු ලැබූ නව නිවස ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 6 ක් වටිනා චෙක් පත සහ පසුගිය වසරේ රණවිරු රියල් ස්ටාර් තරඟයෙහි කෙටි පණිවිඩ මගින් උපයා ගන්නා ලද රුපියල් මිලියන 15.5 ක් වටිනා චෙක් පත ආරක්ෂක අමාත්‍යාංශ සුබසාධක අරමුදල වෙනුවෙන් අතිගරු ජනපතිතුමන් වෙත ලබා දෙනු ලැබීය. එමෙන්ම ඉදිරියේ දී පැවැත්වීමට නියමිත රණවිරු රියල් ස්ටාර් අදියර V හි දෙවන ස්ථානයට හිමි නව මෝටර් රථයෙහි යතුර ටොයෝටා ලංකා ආයතනයෙහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මනෝහර අතුකෝරාල මහතා විසින් ලබා දෙනු ලැබූ අතර, රණවිරු රියල් ස්ටාර් අදියර V හි මූලික වියදම් සඳහා රුපියල් මිලියන 90 ක මුදලක් සොෆ්ට් ලොජික් ආයනයේ සභාපති අශෝක් පතිරගේ මහතා විසින් ලබා දෙනු ලැබීය. රණවිරු රියල් ස්ටාර් අදියර V හි අවසන් මහා තරඟය සැප්තැම්බර් මස 11 වන දින සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මෙම අවස්ථාව සඳහා ජනාධිපති ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්වූහ. (ජායාරූප උපුටා ගැනීම - www.defence.lk)
Nike air jordan Sneakers
|
Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals