Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

13th November 2015 21:55:21 Hours

රණවිරු ඇපරල්ස් ‘වන රෝපා’ වැඩසටහන සඳහා දායක වේ

පරිසර අමාත්‍යාංශ අධීක්ෂණයෙන් පවත්වනු ලැබූ වන රෝපා ජාතික වැඩසටහන සඳහා යක්කල රණවිරු ඇපරල්ස් ආයතනය ද එක් වී ඇත. ඒ අනුව රණවිරු ඇපරල්ස් ආයතනයේ සේනාවිධායක කර්නල් එල්. විජේසුන්දර විසින් සංකේතාත්මකව ගම්පහ චන්ද්‍රජෝති මහා විද්‍යාලයේ දී ප්‍රථම පැළය රෝපණය කරනු ලැබීය.