Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
24th May 2016 02:39:24 Hours
යුද හමුදා සේවා වනිතා ඒකකයේ දෙවන සහන කණ්ඩායමත් බුලත්කොහුපිටියට ආධාර රැගෙන යයි
යුද හමුදාපතිතුමාගේ උපදෙස් මත යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නයනා ද සිල්වා මහත්මියගේ මඟ පෙන්වීම මත එම ඒකකයේ තවත් කණ්ඩායමක් සහනාධාර රැසක් රැගෙන ආපදාවට ලක් වූ ජනතාව වෙසෙන දැරණියගල, බුලත්කොහුපිටිය ප්‍රදේශය වෙත සිකුරාදා (20) දින ගියහ. රුපියල් මිලියනයකට අධික වටිනාකමකින් යුත් ඇඳුම්, කිරිපිටි, හාල්, පරිප්පු, සීනි සහ සබන් ආදි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පාර්සල් විශාල ප්‍රමාණයක් මෙලෙස බෙදා හැරි අතර, ඒ සඳහා සේවා වනිතා ඒකකයේ සාමාජික පිරිසගේ සහ එම කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සහයෝගය ලැබුණි. අවතැන් වුවන් සිටින ස්ථාන භාර රාජ්‍ය නිලධාරීන් හා සම්බන්ධ වී එම අවතැන්වූවන් රැඳී සිටින මධ්‍යස්ථාන වෙත ගොස් ඔවුන්ගේ අවශ්‍යතා සොයා බලා ඉහත ද්‍රව්‍යාධාර බෙදා දෙනු ලැබූ අතර, ඒ සඳහා යුද හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, අනෙකුත් සාමාජිකාවන් මෙන්ම කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගි වූහ.
Sport media
|
Nike