Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
04th December 2015 22:35:11 Hours
යුද හමුදා විශ්‍රාමිකයින් සඳහා සංස්කරණ වැඩමුළුවක්
ඉදිරි වසර 02 ඇතුලත යුද හමුදාවෙන් විශ්‍රාම යාමට නියමිත යුද හමුදා සාමාජිකයන් සඳහා සංස්කරණ වැඩමුළුවක් පසුගිය සඳුදා (30) දින කලාඔය කොමිෂන් නොලත් නිලධාරී පුහුණු පාසලේ දී ආරම්භ කරන ලදි. ඒ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පිහිටි වෘත්තීය පුහුණු අධිකාරියට අයත් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයන් හා රාජ්‍ය පුහුණු මධ්‍යස්ථානයන්හි 2016 ජනවාරි මස සිට වෘත්තීය පුහුණු පාඨමාලාවන් හැදැරීමට නියමිතය. මෙහි ආරම්භක දේශනය මේ සඳහා අනුශාසකත්වය සැපයු කොනොනි පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.ඩි.සී.ජී.ජේ. තිලකරත්න විසින් සිදු කළ අතර, කොනොනි පුහුණු පාසලේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් ඩි.ආර්.එන්. හෙට්ටිආරච්චි ද මේ සඳහා එක්ව සිටියහ. වෘත්තීය පුහුණූ අධිකාරියේ පාඨමාලාවන් හැදින්වීම, පාඨමාලාවන්හි වැදගත්කම හා පාඨමාලා උපදෙස් ලබා දීම පිළිබඳ දේශන, මත් ද්‍රව්‍ය නිවාරණ දේශන, ඉදිරි ජීවන දැක්ම පිළිබඳව දේශන, භාවනා වැඩසටහන හා මානසික ඒකාග්‍රතාවය වැඩිදියුණු කරගැනීමේ දේශන, සාරධර්ම පිළිබඳව ආගමික දේශන, සනීපාරක්ෂාව පිළිබඳව වෛද්‍ය දේශන, මූල්‍ය කළමණාකරණය හා බැංකු කටයුතු පිළිබඳව දේශන, සිවිල් නීතිය හා සමාජ අපගමනය පිලිබඳව දේශන, ආකල්ප වර්ධනය සහ ධනාත්මක චින්තනය පිලිබඳව දේශන, නායකත්ව දේශන වැනි මාතෘකා ඔස්සේ මෙහි දි දේශන පවත්වන ලදි.
url clone
|
Nike SB