Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
28th January 2016 17:43:22 Hours
යුද හමුදා ලාන්ස් කෝප්‍රල්ගේ අවංකභාවයට පැසසුම්
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවය කරන 3 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායට අයත් ලාන්ස් කෝප්රල් එල්.ජේ පෙරේරා පනාගොඩ යුද හමුදා ජනපදයේ සෙසු නිල විවාහක නිවාස සංකීර්ණය අසල වැටී තිබූ හැඳුනුම්පත් ආදි වැදගත් ලියකියවිල අඩංගු මුදල් සහිත පසුම්බියක් එහි අයිතිකරු වෙත භාර දී ඇති අතර, එම සෙබලාගේ අවංක භාවය බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ගේ පැසසුමට ලක් විය. එම මුදල් පසුම්බිය අහුලාගත් සෙබලා එය අයිතිකරු වෙත භාරදීම සදහා යුද හමුදා පොලිස් හේවා බලකාය වෙත භාර දී ඇති අතර, එම පසුම්බියෙහි රුපියල් 28,300 ක මුදලක්, ජාතික හැඳුනුම්පත,රියදුරු බලපත්‍රය, යුද හමුදා රියදුරු බලපත්‍රය සහ යුද හමුදා හැඳුනුම්පත ද තිබී ඇත. ලද තොරතුරු අනුව සොයා බැලීමේ දී එම මුදල් පසුම්බිය 7 වන ඉංජිනේරු සේවා බලකායේ ලාන්ස් කෝප්රල් කේ.ඒ.අයි පුෂ්පකුමාරගේ බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ඉදිරියේ එම මුදල් පසුම්බිය හිමිකරු වෙත භාර දෙනු ලැබීය.
buy shoes
|
Nike Shoes, Clothing & Accessories