Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th March 2017 12:06:00 Hours

යුද හමුදා මුලස්ථානයේ නව උපකරණ මාස්ටර් ජෙනරාල් රාජකාරි අරඹයි

යුද හමුදා මුලස්ථානයේ නවතමයෙන් පත් වූ උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ඩි.සී.එස්. වන්නිආරච්චි සඳුදා (27) දින එම කාර්යාලයේ පැවති චාම් උත්සවයක දී සිය රාජකාරි භාරගනු ලැබීය.

එහිදි නව උපකරණ මාස්ටර් ජෙනරාල්, නිල ලේඛණ අත්සන් තබමින් සංකේතාත්මකව නව තනතුරේ රාජකාරි භාරගත් අතර, මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙක් ද එක්ව සිටියහ.

මේජර් ජෙනරාල් ඩි.සී.එස්. වන්නිආරච්චි එම තනතුර භාර ගැනීමට ප්‍රථම යුද හමුදා භට කාර්ය සම්පාදන අණසක මුලස්ථානයේ ආඥාපති ලෙස කටයුතු කරන ලදි.

latest jordan Sneakers | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos