Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
07th May 2016 12:00:40 Hours
යුද හමුදා භට පිරිස් 53 දෙනෙක් වෙත ජාතික වෘත්තීය නිපුණතා සහතිකපත් ප්‍රදානය කෙරේ
සාලියවැව කොමිෂන් නොලත් නිලධාරී පුහුණු පාසල සහ ටෝකියෝ සිමෙන්ති ආයතනය ඒකාබද්ධව යුද හමුදා ගොඩනැගිලි ශිල්පීන් 53 දෙනෙක් සඳහා පවත්වනු ලැබූ වෘත්තීය නිපුණතා සහතික පාඨමාලාව - අදියර 3 හි සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය බ්‍රස්පතින්දා (5) දින ඒ වයි එස් ඥානම් ඉදිකිරීම් පුහුණු විද්‍යා පීඨයේ දී පවත්වනු ලැබීය. ඒ සඳහා 2016 වර්ෂයේ මුල් අඩවසර තුළ අදියර තුනක් යටතේ සෙබලුන් 56 දෙනෙකු සහභාගි වූ අතර, විශ්‍රාමයාමෙන් පසු මෙම භට පිරිස්හි අනාගතයට ප්‍රයෝජනවත් වන ලෙස මෙම පාඨමාලා පැවැත්වීය. එම සහතිකපත් ප්‍රදානෝත්සවය සඳහා ටෝකියෝ සිමෙන්ති අධ්‍යක්ෂක රවී ඩයස් මහතා, ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති දේශමාන්‍ය සුනිල් පී ලියනාරච්චි මහතා, කොමිෂන් නොලත් නිලධාරී පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් එම්.ආර්.කේ.ඩබ්.වී.බී පින්නවල සහ කොමිෂන් නොලත් නිලධාරී පුහුණු පාසලේ අණ දෙන නිලධාරී ලුතිතන් කර්නල් ඩී.ආර්.එන් හෙට්ටිආරච්චි සහභාගි වූහ. ටෝකියෝ සිමෙන්ති සමගම එක්ව මෙම වැඩසටහන අදියර තුනක් යටතේ පවත්වනු ලැබීය.
bridgemedia
|
Entrainement Nike