Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th September 2016 13:07:18 Hours

යුද හමුදා භට පිරිස් ගින්න පාලනය කරයි

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වරුණගම ප්‍රදේශයේ ඉරිදා (4) දින හදිසියේ ඇති වූ ගින්න මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ උපදෙස් පරිදි 121 බලසේනාව යටතේ ස්ථාපිත 18 වන ගැමුණු හේවා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මැඩපවත්වන ලදි. මෙම ගින්න පිළිබඳව සැලවීමත් සමග 18 වන ගැමුණු හේවා බලකායේ අණ දෙන නිලධාරී ලුතිතන් කර්නල් රොෂාන් ධර්මවික්‍ර‍මගේ උපදෙස් මත නිලධාරීයෙකු සහ සෙසු නිලයින් 30 දෙනෙකු, ප්‍රදේශයේ සිවිල් වැසියන් හා එක්ව අක්කර 50 ක් පුරා පැතිර තිබු එම ගින්න මුළුමනින්ම වළක්වාලීමට කටයුතු කරන ලදි.Sneakers Store | Women's Nike Air Force 1 Shadow trainers - Latest Releases , Ietp