Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
20th April 2016 16:48:10 Hours
යුද හමුදා ජූඩෝ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ශූරතා දිනති
එම්.එන් තෙන්නකෝන් අනුස්මරණ ජූඩෝ තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ යුද හමුදා ජූඩෝ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එහි සමස්ත ශූරතාව දිනා ගැනීමට සමත් වූහ. මෙම තරඟාවලිය සඳහා දිවයින පුරා සිටින ජූඩෝ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 300 කට අධික පිරිසක් තරඟ බිමට එක්ව සිටියහ. එහි දී ශ්‍රී ලංකා යුද හමුදා පිරිමි කණ්ඩායම ලකුණු 65 ක් ද යුද හමුදා කාන්තා කණ්ඩායම ලකුණු 19 ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කරනු ලැබීය. ටොරින්ටන් චතුරශ්‍රයේ පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩා සංකීර්ණයේ දී පැවති මෙම එම්.එන් තෙන්නකෝන් අනුස්මරණ ජූඩෝ තරඟාවලිය ජ්‍යෙෂ්ඨ ජූඩෝ උපදේශක රාජා ප්‍රනාන්දු මහතා විසින් සංවිධානය කරන ලදී.
Buy Sneakers
|
New Releases Nike