Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
08th June 2016 19:44:22 Hours
යුද හමුදා කාන්තා සෙබලියන් සහ පුනරුත්තාපනය වූ එල්ටීටීඊ කාන්තා සාමාජිකයින් අතර හමුවක්
පුනරුත්තාපනය කිරීමෙන් පසු යාපන ප්‍රදේශයේ වෙසෙන හිටපු එල්ටීටීඊ කාන්තාවන්ගේ සමාජ වර්ධනය සහ ආර්ථිකය දියුණු කිරීමේ අදිටනින් 7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය විසින් සංවිධානය කරනු ලැබූ සමාජ ආරථික සුබසාධන සම්බන්ධීකරණ වැඩමුළුවෙහි දෙවන අදියර සෙනසුරාදා (4) කෝපායි ක්‍රිස්ටියන් විද්‍යාලයේ දී පවත්වනු ලැබීය. යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් දියත් කරනු ලැබූ මෙම වැඩමුළුව මගින් පුනරුත්තාපනය වූ කාන්තාවන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳව විමසීම සහ ඔවුන්ගේ සමාජ වර්ධනය සහ ආර්ථික දියුණුව පිළිබඳව සොයා බැලීම සිදු විය. මීට පෙරද යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ මඟපෙන්වීම යටතේ පැවති එවැනි වැඩසටහන්තුලින් දෙමළ කතා කරන යුද හමුදා කාන්තා සෙබලියන් විසින් විවිධ කරුණු ඔස්සේ ඔවුන් සමග අදහස් හුවමාරු කර ගැනීම තුලින් අන්‍යෝන්‍ය අවබෝධය, සහජීවනය වර්ධනය කිරීමට දායක විය. මෙම හමුව සඳහා යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරී, සමාජ ආර්ථික සුබසාධන සම්බන්ධීකරණ නිලධාරී, 7 වන ශ්‍රි ලංකා යුද හමුදා කාන්තා බලකායේ දෙවන අණ දෙන නිලධාරීනි මේජර් ක්‍රිෂානි අබේවික්‍රම, කාන්තා උපදේශණ නිලධාරීන් මෙන්ම කාන්තා සෙබලියන් බොහෝ පිරිසක් සහභාගි වූහ. යුද හමුදා කානත් සෙබලියන් විසින් එම වැඩසටහන අවසානයේ දී එළවළු සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු පාර්සල් බෙදා දීම සිදු විය.
Running Sneakers Store
|
UOMO, SCARPE