Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
26th August 2016 16:32:53 Hours
යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් යුද හමුදාපති හමුවේ
ශ්‍රී ලංකා යුද හමුදා 23 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් බ්‍රහස්පතින්දා (25) දින යුද හමුදාපති කාර්යාලයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු වූ අතර, එහිදි යුද හමුදාපති විසින් ඔවුන් වෙත සුභපැතුම් ද එක් කළහ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද විස්සයි 20 ප්‍රිමියර් ක්‍රිකට් තරඟාවලියේ 23 න් පහළ පළමු පෙළ විස්සයි 20 ක්‍රිකට් තරඟාවලිය සහ කාන්තා අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරඟාවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. මෙම හමුවේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඔවුන් සමඟින් අදහස් හුවමාරු කර ගත් අතර, ඔවුන් ඇගයිමට ද ලක් කළහ. එසේම යුද හමුදාපති විසින් මෙම හමුව අවසන්වීමට පෙර ඔවුගේ අවශ්‍යතා පිළිබඳව ද සොයා බලන ලදි. යුද හමුදා ක්‍රිකට් කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් වික්‍රමසිංහ ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
jordan release date
|
Nike Air Max 270