Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
09th December 2015 12:40:09 Hours
යුද හමුදා අරක්කැමියන්ගේ සහ භෝජනාගාර සේවකයන්ගේ දැනුම වැඩුමට පුහුණුවක්
යුද හමුදා නිවාඩු නිකේතනයන් හා ප්‍රධාන භෝජනාගාරයන්හි සේවය කරනු ලබන සිවිල් සේවක මහතුන්ගේ සේවා තත්වය ඉහළ නැංවිම සඳහා සිවිල් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලය මඟින් පවත්වනු ලබන සුපවේදී/භෝජනාගාර පාඨමාලාවේ දෙවන අදියර පසුගියදා අවසන් විය. යුද හමුදාපතිගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක මෙම පුහුණු වැඩසටහනේ පළමු අදියර පසුගිය මැයි මාසයේ දී පවත්වන ලදි. සුවිස් ලංකා හෝටල් පාසලේ සහ ඇක්වයිනාස් විශ්වවිද්‍යාල පාසලේ අනුග්‍රහයෙන් පැවැත් වූ මෙම සුපවේදී පාඨමාලාව සඳහා අරක්කැමි හා භෝජනාගාර සේවක මහතුන් 25 දෙනෙකු සහභාගි වූ අතර, ඔවුන් වෙත සහතිකපත් පිරිනැමිම සිවිල් පරිපාලන අධ්‍යක්ෂ ගාමිනි මහගමගේ මහතා විසින් සිදු කෙරිනි. මෙම වර්ෂය තුල දී අරක්කැමි හා භෝජනාගාර සේවක මහතුන් 100 කට වැඩි පිරිසක් දිවයිනේ ප්‍රසිද්ධ හෝටල් වෙතින් තම වෘත්තිය උසස් තත්වයකට ගෙන ඒම සඳහා අවශ්‍ය පුහුණුව ලබා දී ඇත. තව ද, මෙම පාඨමාලාව සාර්ථකව නිමකළ සේවක මහතුන් වෙත ලයා හෝටල් ජාලයේ හෝටල් වෙතින් මාස 02 ක ප්‍රායෝගික පුහුණුවක් ද ලබාදෙනු ලැබේ. ඒ අනුව නව දෙනෙකුගෙන් යුත් එහි පළමු කණ්ඩායම මේ වන විට ලයා බිච්, ලයා ලෙෂර් හා ලායා සෆාරි යන හෝටල් වෙත යොමු කර ඇත.
Nike Sneakers
|
nike