Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
04th December 2015 16:16:45 Hours
යුද හමුදාව ඉදි කළ සංඝාවාසය විවෘත කෙරේ
වෙල්ලාවෙලි, සින්නවත්ත ශ්‍රී පාන්තාරාම විහාරයේ නවතමයෙන් ඉදිකළ සංඝාවාසය පසුගිය සිකුරාදා (27) දින 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩි.ඩි.යූ.කේ. හෙට්ටිආරච්චි විසින් විවෘත කරන ලදි. ඒ අනුව මෙම ඉදිකිරිම් කටයුතු 231 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එන්.ඩි.එස්.පී. නිවුන්හැල්ලගේ සහ 11 වන (ස්වේච්ජා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ජේ.ඒ.ජේ. ජයරත්නගේ අධික්ෂණය මත සිදු කෙරුනු අතර, 11 වන (ස්වේච්ජා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සෙබලුන් විසින් මේ සඳහා පෙදරේරු ශ්‍රම දායකත්වය දක්වන ලදි. විහාරාධිපති ස්වාමින් වහන්සේ 231 බලසේනාවෙන් සිදු කළ ඉල්ලීමකට අනුව එහි සෙබලුන් මෙම ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබීය. අවට ගම්වාසි දානපතීන් සහ සැදැහැවතුන් ද මෙම ඉදිකිරීම් කටයුතු සඳහා සහයෝගය දැක්වීය.
latest jordan Sneakers
|
adidas Campus 80s South Park Towelie - GZ9177