Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
01st March 2016 20:43:57 Hours
යුද හමුදාපති විදේශගතවිමට නියමිත බලඇණියේ උපකරණවල තත්වය සහ ප්‍රමිතිය නිරීක්ෂණය කරයි
විදේශගතවීමට නියමිත සංග්‍රාමික ප්‍රවාහන බලඇණියේ උපකරණවල තත්වය සහ ප්‍රමිතිය නිරීක්ෂණය කිරීම සඳහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සඳුදා (29) පෙරවරුවේ පනාගොඩ යුද හමුදා ජනපදයේ සංචාරයක නිරත වූවේය. යුද හමුදාපතිතුමා සමඟින් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් බී.ඒ පෙරේරා, උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, යුද හමුදා නිෂ්පාදන අධ්යක්ෂ මේජර් ජෙනරාල් ටී.එන් ජයසූරිය, බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිමේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, සැපයුම් සහ ප්‍රවාහන අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් කේ.ඒ.පී වික්‍රමසිංහ, සැලසුම් අධ්යක්ෂ බ්‍රිගේඩියර් ඩබ්.ආර්.පී ද සිල්වා ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම උපකරණ ඇතුලත් ප්‍රදර්ශනය නැරඹීමට එක්ව සිටියහ. මෙම යුද උපකරණ පිළිබඳ අදාල විස්තර ප්‍රර්ශනය නැරඹීමට ප්‍රථම සැලසුම් අධ්යක්ෂ බ්‍රිගේඩියර් ඩබ්.ආර්.පි. ද සිල්වා විසින් යුද හමුදාපතිතුමා වෙත පැහැදිලි කර දෙනු ලැබීය. මෙම උපකරණ දැකබලා ගැනීම පිණිස මුතුකුමරු ක්‍රීඩා පිටිය වෙත පැමිණි යුද හමුදාපතිතුමා පිළිගනු ලැබුවේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් විසිනි. විවිධ කටයුතු සඳහා යොදා ගන්නා වාහනවල උපකරණ, බිම්බෝම්බ ඉවත් කිරීමේ සහ පුපුරණ ද්‍රව්‍ය හඳුනා ගැනීමේ උපකරණ, වෛද්‍ය උපකරණ සහ වෙනත් උපකරණ ආදිය මෙහි දී ප්‍රදර්ශනය කළ අතර, යුද හමුදාපතිතුමා මෙම උපකරණ නිරීක්ෂණය කළේය. තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ.
best shoes
|
Men’s shoes