Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
28th May 2016 20:03:42 Hours
යුද හමුදාපති අරණායක ප්රසදේශයේ රාජකාරියේ නියුතු භට පිරිස් හමුවේ
නායයෑමට ලක් වූ අරණායක ප්‍රදේශයේ බදාදා (25) දින පස්වරුවේ සංචාරය කළ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා එම ප්‍රදේශයේ රාජකාරියේ නියුතු 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 8 වන විජයබාහු රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසු නිලයින් හමු වූ අතර, ඔවුන්ගේ සුවදුක් විමසා බලමින් මෙතෙක් ඉටු කළ කාර්යභාරය අගය කිරීම ඔවුනගේ චිත්ත ධෛර්යය නැංවීමට හේතු විය. මෙම සංචාරයේ දී ප්‍රථමයෙන්ම යුද හමුදාපතිතුමා 58 වන සේනාංකය විසින් අරණායක ප්‍රදේශයේ පිහිටුවා ඇති තාවකාලික මෙහෙයුම් මූලස්ථානය වෙත පැමිණි අතර, එහි දී එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කාවින්ද ගුණවර්ධන විසින් සිදු කෙරෙමින් පවතින සෝදිසි සහ මුදවා ගැනීමේ මෙහෙයුම් පිළිබඳ තොරතුරු පැහැදිලි කළේය. අනතුරුව යුද හමුදාපතිතුමා නායයෑමට ලක් වු ප්‍රදේශවල නිරීක්ෂණයෙහි නිරත වූ අතර, ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ රාජ්‍ය නිලධාරින් ද එක් වූහ. නායයෑමට ලක් වූ ප්‍රදේශයේ දී එහි වැඩකටයුතුවල නිරත වූ භට පිරිස් සමඟ කතාබහ කළ යුද හමුදාපතිතුමා වෙත ඔවුන් සිදු කෙරන කාර්යයන් පිළිබඳ කරුණු ඉදිරිපත් කළ අතර, එහි දී කළ හැකි දේ සහ එහි සීමාවන් පිළිබඳ සාකච්ඡා කරන ලදී. පවතින තත්වය හමුවේ මෙම භට පිරිස් වෙත අවශ්‍ය අත් ආවරණ, මුහුණු ආවරණ, විෂබීජනාශක වර්ග ආදි සනීපාරක්ෂාව සඳහා අවැසි උපකරණ මෙන්ම වෛද්‍ය උපදේශන ලබාදීමට යුද හමුදාපතිතුමා අදාල ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට අවැසි උපදෙස් ලබා දුන්නේය. බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කාවින්ද ගුණවර්ධන, බල සේනාධිපතිවරු සහ අණ දෙන නිලධාරීන් ද යුද හමුදාපතිතුමාගේ මෙම සංචාරයට එක්ව සිටියහ.
buy shoes
|
Nike Shoes