Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
29th September 2016 15:51:33 Hours
යුද හමුදාපතිතුමාගේ මූලිකත්වයෙන් නව පානීය ජල පහසුකම්
‘සිරස ගම්මැද්ද’ වැඩසටහන මඟින් ග්‍රාමිය ප්‍රදේශවල මානුෂිය අවශ්‍යතා පිළිබඳව මෑත කාලීනව ප්‍රචාරය වූ පුවතක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය වෙත ලබාදුන් උපදෙස් මත මඩකලපුව උත්තුචෙනායි දමිළ මිශ්‍ර විද්‍යාලයේ සිය ගණනක් වූ පාසල් සිසුන් වෙත නළ ජලය සහ ජල පිරිසිදු කිරීමේ යන්ත්‍රයක් ලබාදීම සිදු කරන ලදි. එහිදී හමුදා ලේකම් කාර්යාලීය අරමුදලින් ලබාදෙනු ලැබූ මුල්‍යමය පරිත්‍යාගයෙන් නව ජල සැපයුම් පද්ධතිය ඉදි කිරීම නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ විජේරත්නගේ අධීක්ෂණය යටතේ තොප්පිගල ප්‍රදේශයේ ස්ථාපිත 232 බලසේනාවේ භට පිරිස් විසින් සිදු කරනු ලැබීය. එමෙන්ම එම පාසල් පරිශ්‍රයේ ඇති අබලන් වූ ගොඩනැගිල්ලක් ද 232 බලසේනාවේ භට පිරිස් විසින් නැවත අලුත්වැඩියා කර ඇත. එම පානීය ජල පද්ධතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා කැපිටල් මහරාජා ආයතනයේ සමූහ අධ්යක්ෂ ශෙවාන් ඩැනියෙල් මහතා, කලාප අධයාපන අධ්යක්ෂ එන් කුනලිංගම් මහතා, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ විජේරත්න, 23 වන සේනාංකයෙහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, 232 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.අයි මාරසිංහ, විදුහල්පති, ආචාර්ය මණ්ඩලය සමගින් දෙමව්පියන් සහ පාසල් සිසුන් සහභාගි වූහ. එම පාසල් සිසුන් තම පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කිලෝ මීටරයකට අධික දුරක් ගමන් කරන දුෂ්කර ක්‍රියාව රූපවාහිනි නාලිකාව අනාවරණය කර දින 45 ක් ඇතුලත එම ජල ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ඉදිකර නිම කිරීමට යුද හමුදාව සමත් වී ඇත.
bridge media
|
Men’s shoes