Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
06th November 2015 20:52:04 Hours
යුද හමුදාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යාපනයෙහි වැඩසටහන් රැසක්
මෙහිදී හමුදාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් නවදාගල පදුමකිත්ති ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා සඳහා කඨින චීවර හා දානය ද පිරිනමනු ලැබීය. කඨින පූජාවෙන් අනතුරුව යුද හමුදාපතිතුමා නාගදීපයෙහි නාග පූසානි අම්මාන් කෝවිලෙහි පැවති පූජෝත්සවය සඳහා ද සහභාගි වූහ. එදින වැඩසටමහනේ දෙවන අදියරේදී යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් නන්දන උඩවත්තගේ ආරාධනයෙන් තල් සෙවණ නිවාඩු නිකේතනයේ නවතමයෙන් ඉදි කරනු ලැබූ සුභෝපභෝගී කාමර දෙකක් ද විවෘත කරනු ලැබීය. උතුරු මුහුද සමගින් අවට පරිසරය මනාව දර්ශණය වන පරිදි මෙම නව කාමර දෙක ඉදි කිරීම සඳහා දායක වූ සියලු දෙනා හට යුද හමුදාපතිතුමන් මෙම අවස්ථාවේ දී ස්තුතිය පිරිනමනු ලැබීය. අනතුරුව යුද හමුදාපතිතුමා විසින් 7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකා අණ දෙන නිළධාරිනියගේ ආරාධනයෙන් මයිලඩි ප්‍රදේශයේ නවතමයෙන් ඉදි කරනු ලැබූ නිළධාරී නිවස්නය විවෘත කරනු ලැබීය. මෙහිදී 7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ අණ දෙන නිළධාරිනී මේජර් නයෝමි රත්නායක විසින් යුද හමුදාපතිතුමා පිළිගැනීමෙන් අනතුරුව සම්ප්‍රදායානුකූලව පොල් තෙල් පහන දල්වා නව නිළධාරී නිවස්නය විවෘත කිරීම සඳහා යුද හමුදාපතිතුමා කැටුවාගෙන යනු ලැබීය. මෙම අවස්ථාවන් සඳහා යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිතුමා සමගින් නිළධාරීන් බොහෝ පිරිසක් ද සහභාගි වූහ.
Authentic Nike Sneakers
|
Nike Dunk - Collection - Sb-roscoff