Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා කාන්තා පිහිනුම් ක්‍රීඩිකාවන් ජාතික තරඟාවලියේ දී දස්කම් දක්වයි

ජාතික වයස් සීමා පිහිනුම් තරගාවලිය අගෝස්තු මස 22 සිට 25 දින දක්වා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණ පිහිනුම් තටාකයේදී පැවැත්විණි.

මෙම තරඟාවලිය සඳහා දිවයිනේ පාසල් සහ පිහිනුම් සමාජයන් නියෝජනය කරමින් තරඟකරුවන් 60 කට අධික පිරිසක් සහභාගී වූ අතර එහිදි යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩිකාවන් හිමිකරගත් ජයග්‍රහණයන් සහ ස්ථානයන් පහතින් දැක්වේ.

ලාන්ස් කෝප්‍රල් එන්.එස් අබේසිංහ - 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

නිදහස් ආර පිහිනුම් තරඟය දුර මීටර් 50 - තෙවන ස්ථානය

ලාන්ස් කෝප්‍රල් පී.ජී.සී ජිනාදරී - 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

නිදහස් ආර පිහිනුම් තරඟය දුර මීටර් 800 - ප්‍රථම ස්ථානය

නිදහස් ආර පිහිනුම් තරඟය දුර මීටර් 400 - දෙවන ස්ථානය

නිදහස් ආර පිහිනුම් තරඟය දුර මීටර් 200 - දෙවන ස්ථානය

ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.එල්.එස්.සී ලියනගේ - 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

නිදහස් ආර පිහිනුම් තරඟය දුර මීටර් 800 - දෙවන ස්ථානය

නිදහස් ආර පිහිනුම් තරඟය දුර මීටර් 400 - තෙවන ස්ථානය Adidas shoes | Nike Shoes