Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th November 2023 19:58:54 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් පේදුරුතුඩුව, ශාන්ත තෝමස් දේවස්ථානයේදී විශේෂ දේව මෙහෙයක්

දමිළ ප්‍රජාව සමඟ ඇති සබඳතා වැඩි දියුණු කර ගැනීමේ අරමුණින්, 521 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 11 විජයබාහු පාබල රෙජිමේන්තුව එක්ව ප්‍රදේශයේ කතෝලික බැතිමතුන් සමඟින් පේදුරුතුඩුව, ශාන්ත තෝමස් දේවස්ථානයේදී විශේෂ දේව මෙහෙයක් පසුගිය ඉරිදා (නොවැම්බර් මස 26) දින සංවිධානය කරන ලදී.

රුධිරය දන්දීමේ වැඩසටහනක් සඳහාද නිලධාරීන් සහ සෙසුනිලයින් එක්ව සිටියහ.