24th July 2018 11:48:43 Hours
වාර්ෂික කෝවිල් පූජාව වෙනුවෙන් යාපනය, මාවඩ්ඩි පුරම් කෝවිල් පරිශ්රය පිරිසිදු කිරීමේ ශ්රමදාන වැඩසටහනක් සඳුදා (16) දින ක්රියාත්මක කළ අතර, ඒ සඳහා 515 බලසේනාව යටතේ සේවයේ නියුතු භට පිරිස් විශාල පිරිසක් සහභාගි වූහ.
මෙම වැඩසටහන යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත සංවිධානය කෙරිණි.
bridge media | Women's Nike Air Jordan 1 trainers - Latest Releases , Ietp