Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
10th May 2016 14:12:52 Hours
යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන සිව්වන ඉංග්‍රීසි පාඨමාලාව නිමා වේ
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ මූලික ඉංග්‍රීසි පාඨමාලා අංක 4 පසුගියදා නිමාවට පත් විය. ඒ සඳහා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත බලඇණිවල රාජකාරී නියුතු නිලධාරීන් 30 දෙනෙකු සහභාගි වූහ. එම පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානෝත්සවයෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි වූහ. එහිදී මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ඉංග්‍රීසි භෂව හැදෑරීමේ වැදගත්කම අවධාරනය කරනු ලැබීය. එම පාඨමාලාව සඳහා සහභාගි වූ පාඨමාලාලාභීන් විසින් තම උගත් ඉංග්‍රීසි දැනුම උපයෝගී කරගනිමින් ඉංග්‍රීසි කතා සහ නාට්‍ය ද ඉදිරිපත් කරන ලදී. මෙම අවස්ථාව සඳහා සේනාංකාධිපතිවරුන්, යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ඉදිරි නඩත්තු පෙදෙසෙහි ආඥාපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි වූ අතර, ලුතිතන් තුෂාර ඇන්තනි, ශ්‍රී රාජකුමාර් මහතා සහ ශිතාර් මහතා උපදේශකවරුන් ලෙස ක්‍රියාකරනු ලැබීය.
Running sneakers
|
Nike Air Max