Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
07th December 2015 23:28:00 Hours
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය තවත් ඉංග්‍රිසී පාඨමාලාවක් නිමාවේ
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් ඉංග්‍රිසී භාෂා දැනුම වර්ධන කිරිමේ අරමුණින් ආරම්භ කළ නිලධාරින් සඳහා වූ ඉංග්‍රිසී භාෂා පාඨමාලාව අදියර III පසුගිය සිකුරාදා (04) සාර්ථකව නිම කළ අතර, එම පාඨාමාලාවේ සමාප්ති උළෙල යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි. යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ සියලු බලඇණි නියෝජනය වන පරිදි තරුණ නිලධාරීන් 37 දෙනෙකු මෙම පාඨමාලාව සඳහා සහභාගි වූ අතර, එහිදි ලබාගත් දැනුම ප්‍රදර්ශණය කරමින් සමාප්ති උළෙලේ දී විවිධ ප්‍රසංගයක් ද පවත්වන ලදි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉදිරි නඩත්තු පෙදෙස - උතුර ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති රාජපක්ෂ සහභාගි වූ අතර, ඉංග්‍රිසී භාෂා දැනුම වර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් ඔහු සිය කථාව පවත්වන ලදි. යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ රාජකාරි කරනු ලබන බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් මෙන්ම සිවිල් උපදේශකයින් වන රාජ්කුමාර් මහතා සහ ශ්‍රීතාර් මහතා යන මේ සඳහා එක්ව සිටියහ.
Sports brands
|
[169220C] Stone Island Shadow Project (The North Face Black Box) – Hamilton Brown, Egret