Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
21st July 2016 14:35:23 Hours
යාපනයේ අවතැන් වූවන් සඳහා නිවාස 100 ක් ගොඩනැගීමට යුද හමුදාව භාරගනියි
රජය විසින් ගෙන යනු ලබන යාපනය අර්ධද්වීපයේ අවතැන් වූවන් සඳහා නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතියට සමගාමිව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය ද දින 45 ක් තුල දී නව නිවාස 100 ක් ඉදිකිරීමේ අභියෝගය භාරගෙන ඇත. වලිකාමම් උතුරු ප්‍රදේශයේ දී මෙම නිවාස ඉදිකරන අතර, අවතැන් වූවන් හට මෙම නිවාස ඉදිකිරීමෙන් පසු නැවත ඔවුන්ගේ මුල් පදිංචි ස්ථාන වෙත යාමට හැකියාව ඇත. මේ සඳහා ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතිපාදන වෙන් කරන ලදි. මෙහි පළමු නිවස සඳහා මුල්ගල තැබිමේ උත්සවය යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් කිරමලෛ ප්‍රදේශයේ දී පැවැත් වූ අතර, ඒ සඳහා යාපනය අතිරේක දිස්ත්‍රික් ලේකම් බී. සෙන්තිලනාදන් මහතා ද සහභාගි විය. මෙම එක් නිවසක වටිනාකම පර්චස් 20 බිම් කැබැල්ල ද සමඟ රුපියල් මිලියන 4.3 ක් බවට තක්සේරු කර ඇත. යුද හමුදා ඉංජිනේරු සෙබලුන් විසින් දින 45 ක දී මෙම ව්‍යාපෘතියේ වැඩ නිම කර දිස්ත්‍රික් ලේකම් වරයා වෙත භාරදීමෙන් අනතුරුව ඔහු විසින් අවශ්‍ය ලියකියවිලි සමඟින් නියමිත පරිදි මෙම නිවාස භාරදෙනු ලැබේ.
jordan Sneakers
|
Nike - Shoes & Sportswear Clothing