Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
06th June 2016 13:21:15 Hours
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු අධිපති පුහුණු මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වේ
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මැයි මස 28 වන දින යාන්ත්‍රික පාබල රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානයේ සහ වව්නියාව, මැණික්ෆාම්හි පිහිටි 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානයේ සංචාරයක නිරත විය. යාන්ත්‍රික පාබල රෙජිමේන්තු බලසේනාවේ බලසේනාධිපති කර්නල් ශාන්ත හේරත් විසින් යාන්ත්‍රික පාබල රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානය වෙත පැමිණි මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, උණුසුම් ලෙස පිළිගන්නා ලදි. එහිදි මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වෙත සම්මාන මුරයක් පිරිනැමූ අතර, අනතුරුව ඔහු විසින් පුහුණු මධ්‍යස්ථානය සහ ඒ අවට පරිශ්‍රය පරික්ෂා කරනු ලැබීය. තවද, එහිදි නවතමයෙන් ඉදිකළ නිලධාරී නිවස්නය ද රෙජිමේන්තු අධිපති විසින් විවෘත කරන ලදි. අවසානයේ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් 2 වන යාන්ත්‍රික පාබල මූලස්ථානයේ ද සංචාරය කළ අතර, එහි අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් විජයනාත් ජයවීර විසින් එතුමා පිළිගනු ලැබීය. තවද, මූලස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී නිලධාරීන් ඇමතීම ද සිදුවිය. මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එල්.එස්. බාලචන්ද්‍ර ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
latest jordan Sneakers
|
Women's Designer Sneakers - Luxury Shopping