Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th September 2016 13:59:58 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති සිය රාජකාරි අරඹයි

මේජර් ජෙනරාල් ජේ.ආර්. කුලතුංග යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ලෙස දඹුල්ල, හල්මිල්ලෑව එම රෙජිමේන්තු පරිශ්‍රයේ දී බ්‍රහස්පතින්දා (22) දින සිය රාජකාරි භාර ගන්නා ලදි. ඒ අනුව නව රෙජි‍මේන්තු අධිපති වෙත යාන්ත්‍රික පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනැමිම ද සිදු කෙරිනි. එහිදි මේජර් ජෙනරාල් ජේ.ආර්. කුලතුංග විසින් ලේඛණවලට අත්සන් තබමින් සිය ධුරයේ රාජකරි භාරගත් අතර, සියලු නිලයින් ඇමතීම ද සිදු කළහ. මධ්‍යස්ථාන සේනාවිධායක, බලසේනාධිපති ඇතුලු නිලධාරින් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.latest jordan Sneakers | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf