Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
02nd November 2015 19:11:35 Hours
මුලතිව් වැසියන් සඳහා ඇස් කණ්නාඩි බෙදාදීමේ වැඩපිළිවෙලක්
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය සහ මහනුවර රොටරි සමාජය එක්ව එම ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා ඇස් කණ්නාඩි බෙදාදීමේ උත්සවයක් මුලතිව්හි දී ඉරිදා (01) දින පවත්වන ලදී. මෙදින 59 සහ 64 වන සේනාංක ප්‍රදේශයන්හි මෙන්ම මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ඉදිරි නඩත්තු පෙදෙසෙහි සිවිල් වැසියන් 400 කට අධික පිරිසක් සඳහා ඇස් කණ්නාඩි බෙදා දෙනු ලැබීය. මාස 02 ක පමණ කාලයක් සිදු කළ පරීක්ෂණවලින් අනතුරුව තෝරා ගත් පෙනීමේ ආබාධ සහිත පුද්ගලයින් පිරිසක් වෙත මෙලෙස උපැස් යුවල බෙදා දුනි. මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරල් පී.යූ.එස් විතානගේ ගේ මඟපෙන්වීම යටතේ 591 බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණයෙන් සහ කර්නල් (විශ්‍රාමික) ආර්.බී සේනානායකගේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන පවත්වනු ලැබීය. මෙම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති සහභාගි වූ අතර, මහනුවර මහ රෝහලේ අක්ෂි වෛද්‍යවරුන් සහ කර්නල් (විශ්‍රාමික) ආර්.බී සේනානායක ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ. සිවිල් වැසියන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
latest jordan Sneakers
|
New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Worldarchitecturefestival