Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th January 2016 17:48:49 Hours

මුලතිව් නව පුස්තකාලය සහ තොරතුරු තාක්ෂණ ඒකකය විවෘත කරයි

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයෙහි නවතමයෙන් ඉදි කරනු ලැබූ පුස්තකාලය සහ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය එම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යු.එස් විතානගේ විසින් සෙනසුරාදා (23) දින විවෘත කරන ලදී. දීර්ඝ කාලයක සිට පැවති මෙම අවශ්‍යතාවය ඉතා කෙටි කාලයක් තුල නිම කිරීමට හැකි වූ අතර, මුලතිව් ආඥාපති විසින් මෙම පුස්තකාලයේ පරිහරණය සඳහා පොත් කට්ටල ප්‍ර‍දානය කිරීම ද සිදු කෙරිනි. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් විශාල පිරිසක් එක්ව සිටියහ.affiliate link trace | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth