Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
04th December 2015 15:51:37 Hours
මුලතිව් ආසේමු වෙතින් තවත් පුහුණු දින ඉදිරිපත් කිරීමක්
මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේගේ අධීක්ෂණය යටතේ මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ අයත් නිලධාරිහු ඔවුන්ගේ තවත් පුහුණු දින ඉදිරිපත් කිරීම් කිහිපයක් එම මූලස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී බදාදා (02) දින එළි දැක්විය. මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එන්.එම් හෙට්ටිආරච්චි මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූවේය. 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කපිතාන් ආර්.ජී.පී විජේගුණවර්ධන “යුද්ධයෙන් අනතුරුව සිවිල් සබඳතා පිළිබඳව ආරක්ෂක අංශයන්හි කාර්යභාරය” මැයෙන් සිය ඉදිරිපත් කිරීම කළේය. පසුව ලුතිතන් එස්.ජේ.ඩී සියඹලාපිටිය විසින් “ෆීල්ඩ් මාර්ෂල් අර්වින් රොමෙල්” පිළිබඳව ඉදිරිපත් කිරීම එළිදැක්වීය. මෙම අවස්ථාව සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස, බලසේනා ආදියෙහි සේවය කරන නිලධාරිහු 60 දෙනෙක් සහභාගි වූහ.
short url link
|
Nike SB Dunk High Hawaii , Where To Buy , CZ2232-300 , Worldarchitecturefestival