Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
26th February 2016 20:39:51 Hours
මුලතිව් ආසේමු වෙතින් තවත් ඉදිරිපත් කිරීමක්
තම ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේගේ මඟ පෙන්වීම මත බදාදා (24) දින මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් ප්‍පතධාන ශ් වවණාගාරයේ දී එහි නිලධාරීන් තම පුහුණු දිනයට සමගාමීව ඉදිරිපත් කිරීම් කිහිපයක් සිදු කළේය. මේ සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ බ්රිාගේඩියර් පාලන හා භට කාර්ය සම්පාදක බ්රිහගේඩියර් ඩී.එස්.ඒ දෙහිවත්ත ඇතුළු ජ්යේෂ්ඨ නිලධාරීහු කිහිප දෙනෙක් එක්ව සිටියහ. 15 වන ශ්රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් මේජර් එෆ්.එමි.ආර්.එස්.ජී අස්මඬල විසින් මත්ද් ගව්යීවලට අබ්බැහිවීම සහ තරුණ පරපුරට එයින් එල්ල වන තර්ජනය මැයෙන් තම ඉදිරිපත් කිරීම සිදු කළේය. නෙල්සන් මැන්ඩෙලා පිළිබඳ දේශනය සිදු කළේ කාන්තා බලකායට අයත් ලුතිතන් එච්.ඒ.ඩී.ආර් හෙට්ටිආරච්චි විසිනි. මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් සේනාංක, බල සේනා සහ ඉදිරිනඩත්තු පෙදෙසට අයත් තවත් නිලධාරීන් 50 දෙනෙකු පමණ මෙම අවස්ථාවට සහභාගි වූවේය.
best Running shoes brand
|
Men’s shoes