Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
20th June 2016 19:21:20 Hours
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන 5 වන තොරතුරු තාක්ෂණ පාඨමාලාව ආරම්භ වේ
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් මෙම වර්ෂය තුල සංවිධානය කරනු ලැබූ 5 වන තොරතුරු තාක්ෂණ පාඨමාලාව ජුනි මස (18) දින ‘නැණසල’ පරිගණක මධ්‍යස්ථානයේ දී ආරම්භ කරනු ලැබූ අතරථ ඒ සඳහා සෙසු නිලයින් 21 දෙනෙකු සහභාගි වේ. එහිදී තොරතුරු තාක්ෂණය හැදෑරීමේ වැදගත්කම පැහැදිලි කරමින් කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් එස් කස්තුරිමුදලි විසින් සමාරම්භක දේශණය පවත්වනු ලැබීය. එම අවස්ථාව සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සිටින නිලධාරීන්, සෙසු නිලයින් සහ පාඨමාලාලාභීන් එක් විය. නුගේගොඩ ‘ඔරියන්ට් ඇකඩමි පුද්ගලික ආයතනය’ මෙම පාඨමාලාව සඳහා මානව සම්පත් දායකත්වය ලබා දෙන ලදී.
Authentic Nike Sneakers
|
Air Jordan