Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
23rd March 2016 20:09:41 Hours
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන දක්ෂතම සූපවේදියා තෝරයි
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සංවිධානයෙන් ඒ යටතේ ඇති සියලුම ස්ථානයන් නියෝජනය කරමින් හොඳම සූපවේදියා තේරීම පිණිස ආහාර පිසීමේ තරඟයක් සඳුදා (21) දින එම මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ උපදෙස් අනූව මුලතිව් ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ ගේ අධීක්ෂණයෙන් යුද හමුදාව තුල ගුණාත්මකව ආහාර පිසීමේ ක්‍රම වර්ධනය කිරීම සහ සූපවේදි දැනුම වර්ධනය කිරීමේ අරමුණින් මෙය පවතුවනු ලැබීය. මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය, ඉදිරි නඩත්තු පෙදෙස, සේනාංක, බලසේනා සහ බල ඇණි නියෝජනය කරමින් තරඟකරුවන් 50 දෙනෙක් මෙම තරඟයට සහභාගි වූහ. ප්‍රධාන සූපවේදි සුදත් වික්‍රමසිංහ මහතා සහ මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් මෙම තරඟයේ විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කළ අතර, අවසන් වටයේ දී හොඳම යුද හමුදා සූපවේදි සහායකයින් දෙදෙනෙක් සහ සිවිල් සූපවේදීන් දෙදෙනෙක් තෝරා ගනු ලැබිනි.
affiliate link trace
|
New Releases Nike