Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
05th August 2016 13:02:11 Hours
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන තවත් පුහුණු දිනයක් පවත්වයි
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ මඟ පෙන්වීම යටතේ එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන්හි රාජකාරී නියුතු නිලධාරීන්ගේ හමුදා දැනුම පුළුල් කිරීමේ අදිටනින් බදාදා (03) වන දින තවත් පුහුණු වැඩසටහනක් පවත්වනු ලැබීය. මෙම අවස්ථාව සඳහා මුලතිව් ආරක්ෂක සේනා කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් එච්.ජී.පී.එම් කාරියවසම් සහභාගි වූහ. එහිදී මේජර් බී.එම්.ආර් ෆර්ඩිනෑන්ඩස් සහ ලුතිතන් එල්.එම්.එම්.ඩී.ඩී වීරතුංග විසින් ‘ආරාධනා පත්‍ර සකසන ආකාරය’ සහ ‘නඩත්තු පටිපාටිය’ පිළිබඳව දේශණ සිදු කරනු ලැබීය. එමෙන්ම 7 වන ශ්‍රී ලංකා සේවා බලකායෙහි බලලත් නිලධාරී ඩබ්ලිව්.ඒ.සී.කේ විදානආරච්චි විසින් ‘ භාණ්ඩ සේවා සැපයුම් සහ හමුදා විනය’ පිළිබඳව දේශණය පවත්වනු ලැබීය.
Buy Kicks
|
【11月発売予定】シュプリーム × ナイキ エアフォース1 全3色 - スニーカーウォーズ