Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
18th June 2016 18:45:36 Hours
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය ‘පවුල් ජීවිත කළමණාකරනය’ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ මඟපෙන්වීම යටතේ එම මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරිනඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන් හි රාජකාරී නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා ‘සුරකිමු සුන්දර පවුල’ නමින් තවත් එක් දැනුවත් කිරීමේ වැඩමුළුවක් බ්‍රස්පතින්දා (16) දින එම මූලස්ථාන ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී පවත්වනු ලැබීය. පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ළමා හිමිකම් ප්‍රවර්ධන හා මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී නිරංජලා ගුණරත්න මහත්මිය, අගලවත්ත ප්‍රාදේශිය ලෙක්ම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී අජිත් කුමාර මහතා, බේරුවල ප්‍රාදේශීය ලෙකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිණි සදරේකා ලියනගේ මිය යන අයවලුන් විසින් වැඩමුළුව මෙහෙයවනු ලැබූ අතර ඒ සඳහා නිලධාරීන් 39 දෙනෙකු සහ සෙසු නිලයින් 188 දෙනෙකු සහභාගි වූහ. එමෙන්ම එදින වැඩමුළුව සඳහා කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් එස් කස්තුරිමුදලි සහභාගි විය.
Nike air jordan Sneakers
|
NIKE RUNNING SALE